ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය අතරතුර දී චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් පැවැත්වූ අතර සෞඛ්‍ය, අධ්‍යාපන මෙන් ම සමාජීය හා ආර්ථික සංවර්ධනයට අදාළ ව විශේෂ ගිවිසුම් 04ක් ද අත්සන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ අංගසම්පූර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට ද මෙහිදී චීන රජය එකඟත්වය පළ කොට ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීනයේ පැවැති බෝආ ජාත්‍යන්තර සමුළුවට ද සහභාගි විය.
DB