ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදිවේ.
01 - ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
02 - පද්මසිරි ජයමාන්න මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
03 - ජී.කේ.ඩී අමරවර්ධන මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය
04 - ඩබ්ලිව්.ජේ.එල්.යූ විජයවීර මහතා - කම්කරු අමාත්‍යාංශය
05 - ඩබ්ලිව්.එම්.වී. නාරම්පනාව මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
06 - ගාමිණි රාජකරුණා මහතා - වාර්මාර්ග අමාත්‍යාංශය
07 - පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය
08 - ඩි. ස්වර්ණපාල මහතා - ගුවන් සේවා අමාත්‍යාංශය
09 - නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර අමාත්‍යාංශය
10 - ජේ. ජේ. රත්නසිරි මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය
11 - ආර්.එම්. අබේරත්න මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු
12 - එස්.එම්.ජී. ජයරත්න මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍යාංශය
13 - ආර්.එම්.ඩී.බී. මිගස්මුල්ල මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය
14 - ඩබ්ලිවි.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය - ධීවර රාජ්‍ය අමාත්‍යාංශය
15 - එම්. සෙනෙවිරත්න මහතා - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
16 - එස්. නවකරුසන් මහත්මිය - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය
ඡායාරූප - සුදත් සිල්වා
DB