නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමු වෙයි

    මාර්තු 07, 2015

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය මිනොරු කියුචි මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු විය.

    මිනොරු කියුචි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමු වීමට නියමිතය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya