ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා තේ (Ceylon Tea) ප්‍රවර්ධනය සඳහා දොරටුව විවෘත කිරීමට සහ ලංකා තේ සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළම මිලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දේශීය තේ නිෂ්පාදකයන්, අපනයනකරුවන් හා තේ කර්මාන්තය හා සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට රජය පියවර ගෙන ඇති බව, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
2017 දී ශ්‍රී ලංකාව වාණිජ කර්මාන්තයක් ලෙස තේ කර්මාන්තය හඳුන්වා දී වසර 150 ක් සම්පූර්ණ කරයි.
SDF