අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර මැයි රැලියටත් මැදවච්චියෙන් විශාල පිරිසක්

    මැයි 02, 2014


    " මව්බිම රැකගමු නිදහස සුරකිමු" තේමාව යටතේ මැයි 01 වනදා බොරැල්ල කැම්බල් පිටියේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලිය සඳහා මැදවච්චිය ආසනය නියෝජනය කරමින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා සමඟ මැදවච්චිය ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

     



    මැදවච්චිය ජනතාව සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටි බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya