එහි ගමන් ගත් මගීන් 34 දෙනෙකු ඉන් තුවාල ලබා රොහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ECB
අද (30) පෙ.ව. 8.45ට පමණ පොතුහැර දුම්රිය ස්ථානයේදී වවුනියාව සිට මාතර බලා දිවෙන දුම්රියත්, කොළඹ සිට කිලිනොච්චිය බලා දිවෙන සීග්‍රගාමී දුම්රියත් පොතුහැරදී එකිනෙකට ගැටීමක් සිදූ වී ඇත.