සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    නොවැම්බර් 27, 2014
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇත.
     
    ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රාචීණ භාෂෝපකාර සමාගමේ විභාගය - 2013 (2014) සහ නීති විද්‍යාලයේ 2015 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2014 සැප්තැම්බර් යන විභාගයන් හි ප්‍රතිඵල නිකුත් කර ඇත.
     
    ශ්‍රී ලංකා ප්‍රාචීණ භාෂෝපකාර සමාගමේ විභාගයෙහි ප්‍රතිඵල සියලු ම පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා වෙත ද, නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රතිඵල නීති විද්‍යාල විදුහල්පතිවරයා වෙත ද නිකුත් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya