සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය අද

    නොවැම්බර් 27, 2014
    රණ විරු සේවා අධිකාරිය මගින් රණ විරු සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කටයුතුවලට අයත් ප්‍රතිලාභ ප්‍රදානය කිරීම අද (27) ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ත්‍රී රෝද රථ, අධ්‍යාපන ශිෂ්‍යත්ව, ආබාධිත රණ විරුවන් වෙනුවෙන් මෙවලම් ප්‍රදානය කිරීම සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට රණ විරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya