සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික සහල් මිල පහළට Featured

    නොවැම්බර් 27, 2014
    වහා ම ක්‍රියාත්මක වන පරිදි අද (27) සිට ආනයනික සහල් මිල අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ.
     
    ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60ක් ද, නාඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 55කට සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 50 ක් දක්වා ද අඩු කෙරෙන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි. 
     
    දේශීය සහල් මිල පාලනය කිරීම සඳහා මෙලෙස සහල් ආනයනය කිරීමට අමාත්‍යංශය තීරණය කොට ඇති අතර ඉදිරියේ දී බංග්ලාදේශයෙන් සහල් මෙට්රික් ටොන් 50,000ක් ආනයනය කරනු ඇත.
     
    දිවයින පුරා පිහිටා ඇති සතොස අලෙවි මධ්‍යස්ථාන හරහා මෙම සහල් මිලදී ගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya