අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක.
HC