සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද අයදුම්පත් දෙසැම්බර් 4ට පෙර

    නොවැම්බර් 24, 2014
    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් වූ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දෙසැම්බර් 04 වැනි දාට පෙර ඉදිරි පත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කර්යාලය සඳහන් කරයි. රජයේ සේවකයන් උදෙසා මෙලෙස තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ.
     
    ඡන්ද හිමි නාමලේඛන ග්‍රාම නිලධාරි කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    2014 ඡන්ද හිමි නාමලේඛනය පරිශීලනයෙන් අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya