මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඟිති බාලදක්ෂ අංශයක් ඇරඹෙයි

    නොවැම්බර් 15, 2014

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නවතම සාමාජිකයන් වන සිඟිති බාලදක්ෂ දරු දැරියන්ට සිය පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ස්වභාවධර්මය හා සංස්කෘතික හැදියාවන් පිළිබඳ නවමු අත්දැකීම් ලබාදෙමින් තම පාසල් දිවියේ පළමු හා දෙවන වසරවලදී බාලදක්ෂ කටයුතු පිළිබඳ මූලික පුහුණුවක් ලබා දෙන ආකාරයෙන් සිඟිති බාලදක්ෂ වැඩසටහනක් සකස් කර ඇත.


    එම සිඟිති බාලදක්ෂ අංශය ආරම්භ කිරීම ඉකුත් 13දා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී සිදු කෙරිණි.

    මේ අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිතුමා, බාලදක්ෂ පුහුණුකරුවන්, බාලදක්ෂ සාමාජිකයන් හා දෙමාපියෝ එක්ව සිටියහ.

    NDH/pmu_pix by lalitha welivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya