මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SMEDSU පාඨමාලාවන්හි 2014 වර්ෂයේ අයදුම්පත් භාරගැනීම හෙට දක්වා

    නොවැම්බර් 15, 2014

    SMEDSU පාඨමාලාවන් හි 2014/ 2015 අධ්‍යයන වර්ෂයන් සඳහා අයදුම්පත්‍ර භාරගැනීම හෙට (16) දක්වා දීර්ඝ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.


    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයට අනුබද්ධ ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සහය ඒකකය (SMEDSU) මඟින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (AD EBM) සහ ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (D EBM) හා ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව (C EBM) යන පාඨමාලා සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය මෙසේ දීර්ඝ කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya