මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවයක් ජනපති ආර්යාවගේ සහභාගිත්වයෙන් Featured

    ඔක්තෝබර් 13, 2014
    මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවයක් ඊයේ (12) පෙරවරුවේ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවති අතර ඒ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද සහභාගි වූවාය.
     
    මානසික සෞඛ්‍ය දිනය පසුගිය 10දාට යෙදී තිබුණි. "මානසික සෞඛ්‍ය සහ වියපත් වැඩිහිටියන්" යන්න මෙවර තේමාව විය.
     
    මේ අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ, මානසික රෝග විශේෂඥ වෛද්‍ය ජයන්ත මෙන්ඩිස් මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya