මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍යවරයා හා කොරියානු විදේශ කටයුතු ඇමති අතර සාකච්ඡා

    ඔක්තෝබර් 13, 2014
    ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව අතරතුරදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය යුන් බ්යුන්ග් සේ (Yun Byung - Se) මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
     
    වෙළෙඳාම හා ආයෝජනය මෙන් ම දේශපාලන ගැටලු පිළිබඳ සහයෝගීත්වය හා ශ්‍රී ලාංකිකයන්ට කොරියානු රැකියා අවස්ථා වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡාවේ අවධානය යොමු විය.
     
    විදේශ කටයුතු අමාත්‍යවරයා දකුණු කොරියානු අමාත්‍යවරයා හට ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික වර්ධනයත් පිළිබඳ සවිස්තරාත්මක ව කරුණු දැක්වීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya