මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයේ විශේෂ දර්ශනයක්

    අගෝස්තු 28, 2014
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධාන කරනු ලබන යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයේ විශේෂ සංදර්ශනයක් අද (28) සවස 2 සිට 5.30 දක්වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත පාසල් ළමයින් හා රණ විරු පවුල් සාමාජිකයන් වෙනුවෙන් පමණක් මෙම විශේෂ සංදර්ශනය නොමිලේ පැවැත්වේ.
     
    යුද හමුදා පැරෂූට්, සරඹ, අවි, යතුරු පැදි, තූර්ය වාදන ආදිය ඇතුළු යුද හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් රැසක් මෙම සංදර්ශනයේ දී දැක බලා ගැනීමට හැකිය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya