මෙය සුවිශාල ජයග්‍රහණයක් බවත් එම ප්‍රදේශද කඩිනමින් බිම්බෝම්බ නිසැක කොට සිවිල්වැසියන්ගේ කටයුතු සඳහා මුදාහැරීමට කටයුතු කරන බව අද (27) සතියේ ආරක්‍ෂක මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසිය.
ඇතැම් පිරිස් විසින් මෙම කටයුත්ත වෙනුවෙන් ඉතා විශාල කාලයක් ගතවන බව ප්‍රචාරය කළත් යුධ හමුදාවේ ඉංජිනේරු සෙබළුන් සහ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා කෙටි කලකින් ඒ කටයුත්ත අවසන් කිරීමට සමත් විය. ඒ අතුරින් 60% ප්‍රමාණයකට යුධ හමුදාව මගින් දායකත්වය දක්වා ඇත.
DB