මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා හා චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරු හමු වේ

    අගෝස්තු 12, 2014

    ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතා සමඟ මියන්මාරයේ Nay Pyi Taw නුවර දී හමු වී සාකච්ඡා පවත්වා ඇත.


    පසුගිය ඉරිදා (10) මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත්තේ මියන්මාරයේ පැවැත්වෙන‍ 21වැනි ආසියාන් කලාපීය සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසි වාරයට සහභාගීවන අතරවාරයේ දීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya