අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ ...

    මාර්තු 22, 2020

    කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත.


    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya