අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් 20

    අගෝස්තු 06, 2014
    ඌව පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් 20දා පැවැත්වෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඌව පළාත් සභා ඡන්ද විමසීම 2014 සැප්තැම්බර් 20 වැනි සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00දක්වා පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
     
    ඌව පළාත් සභාව පසුගිය ජුලි 11දා විසුරුවා හරින ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya