මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ආරක්ෂක ලේකම් හමු වේ

    අගෝස්තු 05, 2014

    ශ්‍රී ලංකාවේ තම සේවා කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ හිටපු වියට්නාම් තානාපති ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා ඊයේ (04) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

    මෙම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික හා අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ ව සාකච්ඡා කළහ.

     

    මෙහිදී වියට්නාම් තානාපති ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා මෙතෙක් කළ සේවය අගය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුට සිහිවටනයක්ද පිරිනමන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya