මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස උසස් පෙළ විභාගය අද ඇරඹේ

    අගෝස්තු 05, 2014
    2014 - අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ කෙරේ.
     
    අද සිට ලබන 29 දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2120ක දී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,197ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 62,116ක් ද පෙනී සිටීමට නියමිතය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya