මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරතීය ජනතා පක්ෂ ලේකම් ආරක්ෂක ලේකම් හමු වේ

    අගෝස්තු 05, 2014

    ඉන්දීය භාරතීය ජනතා පක්ෂ ලේකම් රාම් මාධව් මහතා හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) එම අමාත්‍යංශ පරිශ්‍රයේදී හමු වූහ.

    මෙහිදී භාරතීය ජනතා පක්ෂ ලේකම් මාධව් මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික හා අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ ව සාකච්ඡා කළහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya