මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැඩබලන කොමසාරිස් ජනරාල්වරියක්

    අගෝස්තු 04, 2014

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරිය ලෙස ආර්.එම්.ආර්.ඩබ්ලිව්. වසන්ති මංචනායක මහත්මිය පත්කර ඇති කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය පවසයි. 


    එම දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරිය වන මල්ලිකා සමරසේකර මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වසන්ති මංචනායක මහත්මිය පත්කර තිබේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya