මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පොළ දුෂ්කර පාසල්වල දරු දැරියන් සඳහා පාසල් රෙදි හා පාවහන් Featured

    අගෝස්තු 04, 2014

    දුෂ්කර පාසල්වල දරු දැරියන් සඳහා පාසල් රෙදි හා පාවහන් නොමිලේ බෙදාදීමේ වැඩසටහනට යටතේ ගම්පොළ අධ්‍යාපන කලාපයේ දරු දැරියන් සඳහා එම උපකරණ බෙදාදීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින ගම්පොළ, ශාන්ත ජෝසප් බාලික විද්‍යාලයේදී සිදු කෙරිණි.

    ගම්පොළ අධ්‍යාපන කලාපයේ දුෂ්කර හා අතිදුෂ්කර පාසල් හැටක දරු දැරියන් රැසක් මෙහිදී අග්‍රාමාත්‍යතුමා අතින් එම පාසල් උපකරණ ලබා ගන්නා ලදි.

     

    මධ්‍යම පළාත් සභා මන්ත්‍රී, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න, උඩපළාත ප්‍රදේශීය සභාවේ සභාපති ඩී.ජී.ගුණසේන, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි  ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya