මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට සරසවිය අද සිට විවෘත වේ

    අගෝස්තු 04, 2014
    දින නියමයක් නොමැතිව වසා දැමූ රජරට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් අද (04) අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කෙරේ.
     
    ඒ අනුව පන්ති තහනමකට ලක් ව ඇති සියලු සිසුන්ගේ එම තහනම විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමෙන් පසු ඉවත් කිරීමට ද තීරණය කොට ඇත.
     
    පසුගිය දින අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ ජනාධිපතිතුමා මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාලය පාලන අධිකාරිය තීරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya