මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවකට සිසුන් බඳවා ගැනේ

    අගෝස්තු 02, 2014
    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනය මගින් පවත්වනු ලබන CNC Milling Mechine (NVQ Level 4) පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකා ශාන්ති එදිරිසිංහ මහත්මිය පවසයි.
     
    යාන්ත්‍රණ ක්ෂේත්‍රයේ නියැළී සිටින හෝ යාන්ත්‍රණ ක්ෂේත්‍රයේ (NVQ Level 3) සුදුසුකම් සම්පූර්ණ කළ තරුණ තරුණියන්ට මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකි අතර, විමසීම්, සහකාර අධ්‍යක්ෂ, ජාතික වෘත්තීය පුහුණු ආයතනය, 354, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයෙන් හෝ දූරකතන අංක 071-2727038, 011-2592233 මගින් සිදු කළ හැකි බව සහකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya