මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය මේ මස 11 සහ 12

    අගෝස්තු 02, 2014
    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය මේ මස 11සහ 12 යන දිනයන්හි පැවැත්වේ.
     
    එය කොළඹ 07, නිදහස් චතුරස‍්‍රයේ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    ECB/DM_CMU
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya