මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට හා නුවරඑළියට නාය යාමේ අවදානම්

    අගෝස්තු 02, 2014
    ඉදිරි පැය 24 තුළදී අඛණ්ඩව වැසි වැටීම සිදු වුවහොත් කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල නායයාම්, කණ්ඩි කඩා වැටීම් හා ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    නුවඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,බොරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවටත් මේ වන විට ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන මෙන් නිවේදනයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya