ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 270.00ක් වූ අතර එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 289.86ක් විය. ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 265.00ක් වූ අතර, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 279.40 විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 259.00ක් වූ අතර, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 268.33ක් විය. ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 254.50 ද එහි පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 259.50ක් විය.
ආර්.එස්.එස්. 05 වර්ගය අද ඉදිරිපත් නොවූවත්, එය පසුගිය ජූනි මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 272.00ක් ලෙස සටහන් වී පැවතුණ බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB