මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල ශ්‍රීලනිප කාන්තා සමුළුව හෙට

    අගෝස්තු 02, 2014


    කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත මහා සම්මේලනය හෙට 03වනදා පැවැත්වේ.

    හෙට පෙරවරු 9.00ට අතුරුගිරිය බස් නැවතුම්පොළ අසලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya