මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ජනපති සහභාගී නොවුණේ ආරක්ෂක හේතු මත

    ජූලි 31, 2014

    විවිධ හේතු මත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගි නොවන බවත් විශේෂයෙන් ම ආරක්ෂක හේතු මේ සඳහා බලපෑ බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    ගිය වසරේදීත් මෙවැනි ගැටලුවක් පැන නැගුණා. විශේෂයෙන් ම ආරක්ෂක අංශයේ උපදෙස් අනුව මේ සඳහා සහභාගි නොවනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි නොවීම ගැන කනගාටුවක් නොමැති බවත් කනගාටු වන්නේ කොයි රටක හෝ සෑහීමකට පත් විය හැකි ආරක්ෂාවක් නැති එක ගැන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya