ජූලි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළට සහභාගීවන කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

    ජූනි 26, 2019

    16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රිඩා උලෙළ ජූලි 07-13 දක්වා ඔස්ට්‍රියාවේ Dornbirn නගරයේ දී පැවැත්වෙන අතර ඊට සහභාගීවන කාන්තා සහ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    වසර 04කට වරක් පැවැත්වෙන  මෙම  ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාව විසින් නියෝජනය කරනු ලබන්නේ පළමු අවස්ථාවට වන අතර ඊට එක්වන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත ජනාධිපතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya