මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති අගමැති හමුවේ

    ජූලි 27, 2014

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19වෙනි නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී  ඊයේ (26) මුණ ගැසිණි.

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාපති අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවති අතර, මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා ද සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya