පෙබරවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    ශ්‍රී ලංකා - මාලදිවයින් ජනාධිපතිවරු හමු වෙති Featured

    පෙබරවාරි 05, 2019

    දිවයිනට පැමිණ සිටින මාලදිවයන් ජනාධිපති  Ibrahim Mohamed Solih  මැතිතුමා සහ ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

     අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලිහ් මැතිතුමා, ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

     හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.  රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි 

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu