අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින ජනපති ශ්‍රී ලංකාවට පැමිණෙයි

    පෙබරවාරි 03, 2019

    මාලදිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් මහතා ඇතුළු දූත පිරිස අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික දින උත්සවයට සහභාගී වීම සදහා මාලදිවයින ජනාධිපතිවරයා මෙසේ පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින ජනාධිපතිවරයා ගුවන්තොටුපලේ දී පිළිගනු ලබීය. මෙම පිරිස මාල දිවයිනට අයත් විශේෂ ගුවන් යානයකින් දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya