මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි

    ජනවාරි 29, 2019

    මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya