මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ...

    ජනවාරි 18, 2019
    පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්  Rodrigo Duterte මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්විණි.
    උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුථ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්හ.
    ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya