අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්

    ජනවාරි 04, 2019
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.
    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුථ රාජ්‍ය ව්‍යවසායයන් සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිඛෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.
    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු මීට එක්ව සිටියහ.
    ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya