අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සවි එසවීමේ තරගාවලියේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනු ක්‍රීඩකයෝ‍ෙ ජනපති හමු වෙති

    දෙසැම්බර් 15, 2018
    ආසියානු සවි එසවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම   (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා හමු විය.
     
    සමස්ත තරඟාවලියේ දී රන් පදක්කම් 06, රිදී පදක්කම් 16 සහ ලෝකඩ පදක්කම් 18 දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කී්‍රඩක කී්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුබපැතුම් පළ කළේය.
     
    ජාතික පුහුණුකරු මෝතිලාල් ජයතිලක, කොළඹ සවි ඉසිලීමේ සංගමයේ අධ්‍යක්ෂිකා සුභාෂිනී වීරසිංහ යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya