අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සදහා දැඩි නීති රීති සමග  කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස් ...

    නොවැම්බර් 28, 2018

    මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට  අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ. සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, නීතිපති ජයන්ත ජයසූරිය, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ෙජ්.ෙජ්. රත්නසිරි, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුථ රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya