අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක් ... Featured

    ජූලි 20, 2018
     
     විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP)  නායක හමුව  (18) දින ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුථ ශාලාවේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන අරමුණ වන දූෂණය සහ වංචාව පිටුදැකීමට කැපවූ නායකයෙකු ලෙස එහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සුවිශේෂී පිළිගැනීමක් හිමිවිය.
     
    සමුථව අතරතුර ඊට එක්වූ නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ අයුරු 
     
    01- කිරිගිස්ථාන අගමැති Mukhammedkalyi Abylgaziev
     
    02- සර්බියා අගමැතිනි Ana Brnabic
     
    03- විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ ප්‍රධාන විධායක නිලධාරි Sanjay Pradhan 
     
     
     
    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya