අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය කථානායක රජකාරි අරඹයි

    ජූනි 06, 2018

    අභිනවයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමරසිරි මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ දී රාජකාරී ඇරඹීම ආගමික වතාවත් මධ්‍යයේ සිදු කෙරිණි.

    එම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya