මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 31, 2018
     
    ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවය සහ විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන උළෙල ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතිනි.
     ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ වෘත්තිකයින් අගයමින් සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ඉංජිනේරුමය කාර්යයන් පිළිබ`ද මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ජී.ඩී.ඒ. පියතිලක යන මහත්වරුන්  ඇතු`ථ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya