ආරක්ෂක ලේකම්ගේ, ත්රිවිධ හමුදාපති වරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්රධානීන්ගේ සහාගිත්වයෙන් සහ යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, විශ්රාමික ත්රිවිධ හමුදා නිලධාරින් මෙම සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතය
මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්රියාත්මක කිරීමට නියමිතය.