මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප මැයි දින සැමරුම අද සුගතදාස ක්‍රීඩාංගණයේදී Featured

    මැයි 06, 2018

    මෙවර එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම අද (6) කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පෙ.ව. 9.30ට මැයි දින රැළිය ආරම්භ වෙයි. මෙම මැයි දින සැමරුමට කම්කරු ජනතාව, වෘත්තීය සමිත නායකයින්, දේශපාලන නියෝජිතයින් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya