අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    109 වන බන්ධනාගාර දිනය සැමරීම

    ජූලි 15, 2014
    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 109 වන බන්ධනාගාර දිනය සැමරීමේ උත්සවය හෙට (16) පස්වරු 5.00ට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති බන්ධනාගාර ස්මාරකය අභියසදී පැවැත්වේ.


    හෙට පෙරවරු 7.30ට ලේ දන්දීමේ කඳවුරක් ද බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya