මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     හදිසි අවස්ථා පැවැත්වීමේ ප‍්‍රකාශනය ජනපති උපදෙසින් ඉවත් කෙරේ Featured

    මාර්තු 18, 2018

    ජපානයේ සාර්ථක රාජ්‍ය සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි 2018-03- 06 දින ප‍්‍රකාශයට පත්කෙරුණු හදිසි අවස්ථා පැවැත්වීමේ ප‍්‍රකාශනය ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ දී මේ ස`දහා වූ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 2062/50 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදී.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya