අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආණ්ඩුවෙන් පාර්ශවකරුවන් ඉවත්වී නෑ - සභානායක

    පෙබරවාරි 20, 2018

    ජාතික ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවකරුවෙකු ඉවත් වී නැතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජාතික ආණ්ඩුවක් ලෙස සියලු දෙනා එකට සිටිනවා යැයි ද ප්‍රකශ කළේ, රජයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya