අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙටට කල්තැබේ

    පෙබරවාරි 20, 2018

    පාර්ලිමේන්තුවේ කටයුතු කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා අද(20) පියවර ගත්තේ ය.

    අද (20) ප.ව.1.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

    මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂම් වාර්තව සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර වාර්තාවල භාෂා පරිවර්තන නිසි ලෙස නොලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින්  සභාවට පෙන්වා දෙන ලදී.

    ඒ අනුව සභාවේ එකඟතාවයෙන්  විවාදය නොපවත්වා සභාවේ කටයුතු කල්දැමීමට කතානායකවරයා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya